අගමැති මහින්දට සම්පූර්ණයෙන් සුවයි. ඊයේ හවස රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිසකුත් හමුවෙයි

0
647

හදිසි අසනීප තත්වය හේතුවෙන් පෙරේදා (24) කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ වනවිට පූර්ණ සුවය ලබා යළිත් සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබිණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ ඒ මහතා විදේශ තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් ද පවත්වා ඇත.

එම අවස්ථාවේ ඡායාරූප ඒ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහි දක්වා තිබුණේ මෙසේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here