ඔමික්‍රෝන් අවදානම : IDH රෝහලත් පිරේ. ICU සහ ඔක්සිජන් අවශ්‍යතාවත් ඉහළට

ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) ද මේ වනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

පසුගිය සතිය තුළ රෝගීන්ගේ පැමිණීම 50%කින් ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එසේම දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් කිරීම මෙන්ම ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග මෙම තත්වය උද්ගත වී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...