විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාත් ඉල්ලා අස්වෙයි !

Date:

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී. සී. ප්‍රදිනන්දු මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

පෞද්ගලික හේතුවක් මත තමන් 2022.02.01 වනදා සිට තනතුරෙන් ඉල්ලා අස්වන බවයි ප්‍රදිනන්දු මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට...

ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05 , කොළඹ LNW : පානදුර ප්‍රදේශයේ...

විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක්...

අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ

කොළඹ LNW:දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ...