ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි – ජනපති (VIDEO)

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය ඇතිකර ගැනීම නිසා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියි.

එම එකඟතා අනුව ඉදිරි ගමන ගෙනියා යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් හෙට දින පාර්ලිමේන්තුවේදි සිදුකරන බවත් එමෙන්ම ගිවිසුමද පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය උගනිමු! සත්ත්ව ලෝකයෙන්!

සටහන – පුලී අගෝස්තු 04, කොළඹ (LNW): සදහටම ආදරය කිරීම...

විශිෂ්ඨයන් අහුරක් එක මිටකට වීමේ සවිය රනිත්මා එංගලන්තයේදී පෙන්වයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: ලාංකේය කාන්තා බැඩිමින්ටන් වංශ කතාව...