කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ සිසුන්ගෙන් මුදල් අය කිරීම නවතන්න – සජිත්

NAITA ආයතනය යටතේ පවතින කටුනායන ඉංජිනේරු තාක්ෂණ ආයතනය විසින් මීට පෙර කිසිදු අය කිරීමකින් තොරව ඉංජිනේරුවන් බිහි කිරීමේ පාඨමාලා රැසක් ක්‍රියාත්මක කළත් මේ වන විට රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් අය කිරීමට නියමිත බවත් මෙය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන මරු පහරක් බැවින් මෙය නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වසර 35ක් පුරා ඉංජිනේරුවන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් දැයට දායාද කළ මේ ආයතනය කිසිදු අවස්ථාවක පාඩු ලබන ආයතනයක් නොවන බැවින් මෙවැනි මුදල් අය කිරීම් සුදුසු නොවන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...