“චීනෙන් රෙදි 70% ක් ලැබුණු නිසා යන්තම් ගොඩ ගියා. නැත්නම් අපේ රෙදි ගැලවෙන්නේ” – සුසිල් ප්‍රේමජයන්ත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත් මහතා පවසන්නේ , පසුගිය සමයේ නුපුහුණු සංවර්ධන නිලධාරීන් 22,000ක් පාසල්වල ඉගැන්වීමේ කටයුතු සඳහා සම්බන්ධ කරගැනීම හරහා ප්‍රාථමික අධ්‍යාපනයට විශාල බලපෑමක් එල්ලවී ඇති බවයි. තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයේ සිටින තෙක් කිසිදු පාසලක් ජාතික පාසලක් බවට පත්නොකරන බවය.ඒ පිළිබඳ අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා,

“ජාතික පාසල් 1,000ක් හදන්න උත්සාහ කළා. ජාතික පාසල් 499යි – ගුරුවරු 35,000යි. 14,000ක් ජාතික පාසල් ගුරු මාරු ඉල්ලුවා. ප්‍රධාන පාසල් 20ක පමණ ගුරුවරු විරුද්ධ වුණා. ජනාධිපතිතුමාට කියලා මාරු මණ්ඩලය විසුරුවා. මම මැදිහත් වෙලා එය විසඳා ගත්තා. ජාතික පාසල් 499ක ගුරුවරු 35,000ක් එක්ක මේ වැඩේ කරන්න බැරුව පාසල් 1,000ක් පවරගත්තා නම් ගුරුවරු ලක්ෂයක්. ජාතික පාසල් සඳහා ලබාදෙන්න වෙනවා.””සංවර්ධන නිලධාරීන් අරගෙන 22,000 ඇරියා කිසිදු තෝරා ගැනීමක් නැතුව..විෂය ගැලපීමක් නැතුව දැම්මා.. පාසලට පුහුණු වෙන්න කියලා. වැඩිහරියක් දැම්මේ ප්‍රථමික. හරි.. ප්‍රථමිකයේ උගන්නන් පුළුවන්ද?. අධ්‍යාපන මනෝ විද්‍යාව ඇතුළු විෂයන් 32ක් උගන්නවා විද්‍යාපීඨ.. ඉතින් ඒ පුහුණුව මේ අයට තිබුණද ? උපාධිධාරියෙකුට පුළුවන්ද පළමු වසරේ දරුවෙක්ට උගන්වන්න. අසාර්ථක අධ්‍යාපනයට කවුද වගකියන්න ඕනේ. මම ඇමතිනම් ඒ අවස්ථාවේ කීයටවත් යවන්නේ නැහැ. පුහුණුවක් නැතිව ඒ අය.

“චීනෙන් රෙදි 70% ක් ලැබුණු නිසා යන්තම් ගොඩ ගියා. නැත්නම් අපේ රෙදි ගැලවෙන්නේ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...