තෙල් වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරයි – තෙල් බෙදාහැරීම සම්පූර්ණයෙන් අඩාල වෙයි (VIDEO)

Date:

කොළඹ (LNW):විෂයභාර භාර අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයාගේ හිතුවක්කාරී අදූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා ඛනිජ තෙල් බෙදාහැරීම අඩාල කර තිබෙන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අචාර්ය අශෝක රන්වල මහතා පවසයි.

ඒ අනුව ඛනිජ තෙල් සේවකයින් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය සහ උපවාසය අවසන් කර අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙන අතර එම වැඩවර්ජනයට හෝ ආණ්ඩුව ඇහුම්කන් දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එයටත් සවේදී නැත්නම් අර්ධ රාජ්‍ය ආයතන වන විදුලිය සහ වරාය ද එක්ව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවන බවයි රන්වල මහතා අවධාරණය කරන්නේ.

තෙල් සංස්ථාව සමගම වෙත විකිණීමට අනුමැතිය දී තිබෙන කැබිනට් නිර්දේශය වහාම අවලංගු කර වෘත්තීය සමිති සමඟ සාකච්ජාවට පැමිණෙන ලෙස ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...