සජබ “THE BLUE PRINT”ආර්ථික සමුළුවේ ගාලු දිස්ත්‍රික් වැඩසටහන (Photos)

Date:

සමගි ජන බලවේගයේ “THE BLUE PRINT”ආර්ථික සමුළුවේ ගාලු දිස්ත්‍රික් වැඩසටහන පෙරේදා (29) දිනයේදී පැවැත්විණි.

තිරසර සංවර්ධනයක් සහිත රටක් ගොඩනැගීම සඳහා වූ සමගි ජන බලවේගය ආර්ථික දැක්ම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම සමුළුවේ අරමුණයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේ කරුණු පැහැදිලි කිරීම් සිදු කෙරුණේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්.

රට පුරා දිස්ත්‍රික් වශයෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගයේ “THE BLUE PRINT” සමුළුවට, ආර්ථික විශේෂඥයින් මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...