මිල සංශෝධනයෙන් පසු ඉන්ධන විකිණීමෙන් ලැබෙන ලාභය හෙළිකෙරේ

Date:

පෙරේදා (29) දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව එක් එක් ඉන්ධන වර්ගය විකිණීමේදී රජයට ලැබෙන ලාභය පිළිබඳ දත්ත සටහනක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පළකර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.63ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.15ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 4ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 2.26ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66 ක් වශයෙන් ලාභ බලන බවයි එම සටහනින් දැක්වෙන්නේ.

ඉන්ධන සඳහා රජය අය කරන බදු ප්‍රමාණය ද ඇතුළත් එම සටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...