කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන්පැය 24 පුරා සක්‍රීය සේවයේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය දාන්වා සිටින්නේ , මහ නගර සභා කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා හා නගර සභා ලේකම්වරුන් පැය 24 පුරා සක්‍රීය සේවයේ යොදවන ලෙස ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබා දුන් බවයි. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ආණ්ඩුකාරවරුන් සමග පළාත් පාලන ආයතන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව පැවැත්වූ සාකච්ඡාවකදි මෙම උපදෙස් දුන් බවත් , ඔවුන්ට විශේෂ දීමනාවක් ගෙවන ලෙසද උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...