හකුලාගෙන නෑ පොඩි ප්‍රමාදයක් තියෙන්නේ – රංගේ (VIDEO)

Date:

ප්‍රතිත්‍රස්ත පනත හකුලාගෙන නොමැති බවත් අධිකරණයේ නිවාඩු කාලය පවතින හෙයින් එම පනත ගෙන ඒම ප්‍රමාද වී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ජනතාවට ඇහුම්කන් දෙන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් සිටින රටක එම ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ලක්ෂණය මැනවින් පිළිඹිඹු කරමින් එම පනත සම්බන්ධයෙන් අවශ්‍ය නම් අධිකරණය හමුවට යාමට වුවද ඉඩ දී තිබෙන බවයි මහලේකම්වරයා සඳහන් කරන්නේ.

ඒ අනුව අධිකරණය,පාර්ලිමේන්තු සහ කමිටු යන අවස්ථා තුනේදීම ප්‍රතිත්‍රස්ත පනතේ යම් වරදක් ඇත්නම් ඒ ගැන කතා කළ හැකි බව ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...