ඉන්දු – ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රවාහන සේවයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දු – ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය ලබන මැයි මස 15වනදා ආරම්භ කිරීමට මේ වනවිට දෙරටම සැලසුම් සකස් කරමින් සිටී.

ඉන්දියාවට යාමට සදහා පැය 04ක කාලයක් ගත වන අතර මෙම ෆෙරි බෝට්ටු සේවය සදහා අයකරන මුදල ඩොලර් 100ක් වන අතර එය ශ්‍රි ලංකා මුදලින් රු.35,000ක් පමණ වේ.

කිලෝ 100ක baggages රැගෙන යා හැකි අතර එක් Ferry එකක 120කට යා හැකි ය.

ඊ විසා පහසුකම් ලබා ගැනීම සදහා ඉල්ලුම් කරන්නේ ඉන්දියාවේ ඕනෑම තැනක ගමන් කිරිමේ හැකියාව ද හිමි වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...