කවුරු විරුද්ධ වුණත් රටට ඩොලර් එන ක්‍රමවේදය හදන්න පුළුවන් IMF එකට බව දැන් පැහැදිලියි – ජගත්

0
611

කවුරුන් විරුද්ධ වුවත් රටට අවශ්‍ය ඇමරිකානු ඩොලර් සපයා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමෙන් පමණක් බව දැන් පැහැදිලි වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

“මේ හැමදේකටම රටට මුදල් එන්න ඕනෙ. රටට මුදල් එන්න ක්‍රමවේදයක් හදාගන්න ඕනෙ. හැබැයි කවුරු විරුද්ධ වුණත් කවුරු කැමති වුණත් ඩොලර් එන, ණය එන, ආධාර එන ක්‍රමවේදයක් හදන්න පුළුවන් වෙන්නෙ IMF එකට කියන කාරණාව දැන් පැහැදිලියි”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here