ඩොලර් වෙනුවෙන් වටිනා මුහුදු ජීවීන් වැනසූ ඝාතකයින්ට දඬුවම් දෙනු! ආදී සටන් පාඨ කියමින් අදත් උද්ඝෝෂණයක්!

Date:

X-Press Pearl නෞකාවෙන් ලැබිය යුතු වන්දි මුදල ගිල්වා දැමීමට පරිසර කොල්ලකරුවන්ට ඉඩ නොදෙන්න යැයි ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (26) දින සවස කොළඹ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සමාජවාදී තරුණ සංගමය හා පරිසර සංවිධාන විසින් සංවිධානය කොට තිබුණි.

ඩොලර් වෙනුවෙන් වටිනා මුහුදු ජීවීන් වැනසූ ඝාතකයින්ට දඬුවම් දෙනු! ඇමති තුමනි කොමිස් ගත් පුද්ගලයා රටට හෙලි කරනු! යන සටන් පාඨ ඇතුළුව තවත් සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන සටන් පාඨ කියමින් උද්ඝෝෂකයින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරත විය.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...