අපේ ඉවසීම පරීක්ෂා කරන්න එන්න එපා. රිදෙන්න ගහනවා – GMOA අනතුරු හඟවයි (VIDEO)

Date:

තම වැටුප් මත අයකෙරෙන ‘උපයනවිට බද්ද’ අඩුකිරීම ඇතුළු සිය ඉල්ලීම් කෙරෙහි රජය කඩිනමින් සාධනීය ප්‍රතිචාර නොදක්වන්නේ නම් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ග ඇරඹීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩුව තම ඉවසීම පරීක්ෂා කිරීමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ට රිදෙන්නට පහරදීමට වෘත්තීයවේදීන් ලෙස තමන් සූදානම් බවයි.

මෙරට පළමුවරට වෘත්තීයවේදීන්ගේ මැයි දින සමරුවක් පැවැත්වීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් සූදානම් කර ඇති බවත් ඒ අනුව එම මැයි දින සැමරුම මැයි 01 වනදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...