Samsung වලට සීමා වූ සීමාවන්!

Date:

කොළඹ (LNW): Samsung විසින් එහි සේවකයන්ට ආරක්ෂක ගැටළු උපුටා දක්වමින් AI මෙවලම් භාවිතා කිරීම තාවකාලිකව සීමා කර ඇති බවට වාර්තා වේ.

Samsung සිය අභ්‍යන්තර ජාල සහ සමාගම සතු උපාංගවල ChatGPT වැනි උත්පාදක AI මෙවලම් භාවිතය තහනම් කර ඇත්තේ මෙම වේදිකාවලට සංවේදී තොරතුරු උඩුගත කිරීම ආරක්ෂක අවදානමක් නියෝජනය කරයි යන බිය උද්දීපනය වන නිසා බව Bloomberg පුවත් සේවය වාර්තා කරයි.

AI මෙවලම් ආරක්ෂිතව භාවිතා කිරීමට Samsung “ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට” ක්‍රියා කරන අතරතුර එය තාවකාලික සීමාවක් ලෙස මෙමරීතිය කාර්ය මණ්ඩලයට දන්වා තිබේ.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...