ස්වාධීන කොමිෂන් සභා දෙකකට සාමාජිකයින් පත්කෙරේ

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ඒ අනුව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරිය ලෙස ඩබ්ලිව්. සුධර්මා කරුණාරත්න මහත්මිය පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. ඒ. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකණ්ඩු සහ ඒ. ජී. පුබුදු අසංග ගුණවංශ යන මහත්වරුන් පත්කර තිබේ.

මුදල් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස සුමිත් අබේසිංහ මහතාය. තුවාන් නලීන් ඔසෙන් සහ මේයන් වාමදේවන් යන මහත්වරුන් සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...