දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විශේෂ අවධානයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර , කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය .

ලබන මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරිය පවසයි .

“අපි වැඩපිළිවෙලක් විදියට අලුතින්ම පටන් ගත්තා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් පෙර පාසල් දරුවන්ට ලබා දීමට කටයුතු කරන්න. ඒ සඳහා සියල්ල සූදානම් කරමින් ලබන මාසේ වෙනකොට බෙදන්න ගන්නවා. ඊට අමතරව දරුවන්ට බිත්තරයක් වගේ පෝෂදායි ආහාර වේලකට අවශ්‍ය දේවල් අඩු මුදලකට ලබා දෙන්න කටයුතු කරනවා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...