අන්තර් පළාත් බස්‍ රථ නියමු ව්‍යාපෘතිය අද සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (15) සිට අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ වේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, පළමු ව්‍යාපෘතිය, කොළඹ සිට ගාල්ල දක්වා ක්‍රියාත්මක කරන බවත් , ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ – සැලසුම්, ආලෝකා කරණාරත්න මහත්මිය පැවසුවේ අද සිට අන්තර් පළාත් බස් රථ නතර කළ හැක්කේ කහපාට බස් රථයක් සහිත පුවරුවක් පවතින ස්ථානවල පමණක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...