වැස්ස ඉවර වෙද්දී උණුසුම වැඩිවෙයි. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !

0
3103

අද (16) දිනයේදී නැගෙනහිර සහ උතුරු පළාත්වලත් මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමුකළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනය පහතින් දැක්වේ.

RN