කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයින් සහ විපක්ෂ නායක සජිත් අතර සාකච්ඡාවක්

Date:

කම්කරු අයිතිවාසිකම් සහ අණ පනත් සම්බන්ධයෙන් ප්‍රධාන වෘත්තිය සමිති සංගම් නියෝජනය කරමින් එහි නායකයින් සහ නියෝජිත පිරිසක් ඊයේ (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

තවදුරටත් කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ බල ගැන්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර මේ වැඩපිළිවෙළ පිළිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය කළ යුතු යැයි වෘත්තිය සමිති නායකයෝ එහිදී පැවසූහ.

විපක්ෂ නායකවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සමාජ කතිකාවකින් ඔබ්බට සමාජ සම්මුතියක් දක්වා එය රැගෙන යායුතු බවත්, ඒ හරහා කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත් ඒ වෙනුවෙන් පෙනී සිටීමත් සිදුකළ යුතු බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...