ජනපතිගෙන් තවත් අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ ඔස්සේ විදුලි බල සැපයුම සම්බන්ධ සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයුම සම්බන්ධ සේවාවන් සහ රෝහල් සාත්තු නිවාස බෙහෙත් ශාලා යනාදියෙහි සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...