ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ හිඟවී ඇති අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රාථමික රෝහල්වල දැනට හිඟවී ඇති අත්‍යාවශ්‍ය ඖෂධ කඩිනමින් ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ ලබාදීමට පියවර ගෙන ඇති අතර, මේ වන විටත් ප්‍රාථමික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.
වෛද්‍යවරයා තවදුරටත් පැවසූවේ එම ගැටලුව නිරාකරණය කර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...