කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්!

නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් අද (25) කුලියාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර එහි දී උත්ඝෝෂකයින් විසින් පහත සටන් පාඨ සහිත පුවරු සමඟින් උත්ඝෝෂණයෙහි නිරතව සිටින අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරු විසින් පැවසීය.

සල්ලි නැත්තං ජීවත් වෙන්න අයිතියක් නැද්ද ?

නිදහස් සෞඛ්‍ය සේවය වැනසීම වහා නවතනු !

ගෙවන වාට්ටු එපා !

රජයේ රෝහල්වල පහසුකම් වැඩි කරනු !

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් : විසි එක්වන සියවසට අවශ්‍ය ලාංකික දේශපාලඥයෙක් ලෙස ….

මම හිතන්නේ කාවන්තිස්ස මහ ඇතාගේ හදිසි වියෝව වනතුරුම සජිත්...

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...