අලුත් ගිවිසුමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලෝක රේගු සංවිධානයේ ආසියා පැෆිපික් සමුළුවට සමඟාමීව ඔස්ට්‍රේලියානු දේශසීමා බළකාය සහ ශ්‍රී ලංකා රේගුව අතර රේගු කරුණු සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළෙඹ තිබේ.

රේගු කරුණු වලට අදාල සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම, ප්‍රවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වෙළෙඳ පහසුකම් සැපයීම,මෙම  අවබෝධතා ගිවිසුමේ අරමුණ වන බවයි පැවසෙන්නේ .

එමෙන්ම නියමිත රේගු බදු සහ අනිකුත් බදු එකතු කිරීම සහ තහනම් කරන ලද භාණ්ඩ ගෙන යාම නතර කිරීම ඇතුළු කරුණු රැසක් ද ඊට ඇතුළත් බවත් සඳහන් .

ශ්‍රී ලංකා රේගුව තවදුරටත් පැවසුවේ, තහනම් භාණ්ඩ එහාමෙහා රැගෙන යාම පිළිබඳ සහ පාර්ශවකරුවන්ගේ රේගු නීතිරීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයින් පිළිබඳ කාර්යක්ෂමව තොරතුරු හුවමාරු කර ගැනීමට මෙම අවබෝධතා ගිවිසුම හරහා හැකි වන බවත් ,  තාක්ෂණික භාණ්ඩ හුවමාරු කර ගැනීමට ද මෙම ගිවිසුම ඉවහල් වනු ඇති බවයි.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...