අහසට වෙඩි තැබීම – සජබ ආසන සංවිධායකවරයකු අත් අඩංගුවට !

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයකු ලෙස කටයුතු කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, අහසට වෙඩිතබා පිරිසක් බියවැද්දීමේ සිද්ධියක් වෙනුවෙනි.

පී. ඩී. අබේරත්න නම් අදාළ පුද්ගලයා අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...