අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ජූලි මාසයේ සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පසුගිය ජනවාරි මාසයේදී මාර්ග අලුත්වැඩියාව සඳහා අනුරාධපුර ඕමන්තේ අතර දුම්රිය මාර්ගය වසා දැමුණු අතර, යළිත් අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන මාසයේ ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ .

ඒ අනුව කොළඹ, කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාලසටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිත අතර මේ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය ආධාර යටතේ අලුත්වැඩියා කර ඇත. ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 33 කි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මාර්ගය ප්‍රතිසංස්කරණයත් සමග එම කොටසේ දුම්රිය ධාවනය පැයට කිලෝ මිටර් 100 ක වේගයෙන් ධාවනය කිරිමට හැකිවනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...

ශ්‍රී ලංකා – බ්‍රසීල ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...