ඖෂධවේදීන්ගේ සංගමය  වර්ජනයේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (16) පෙරවරු 08 සිට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය  දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත .

මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ , ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකුගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව  බව එම සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පැවසුවේ.

මෙම වර්ජනය හේතුවෙන්  රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...