පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට උපදෙස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පලාලි ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්, පලාලි ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු තවදුරටත් වැඩි දියුණු කිරීමට ධාවන පථය දිගු කිරීම හා පර්යන්තය පුළුල් කිරීම සිදුකළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

පලාලි ගුවන් තොටුපළේ මීටර් 2300ක් වන ධාවන පථයෙන් පරිහරණය කළ හැක්කේ මීටර් 1400ක කොටසක් පමණක් වීම හේතුවෙන් දැනට පැමිණීමට හැකියාව පවතින්නේ මගීන් 70 දෙනෙකු රැගෙන ආ හැකි ගුවන් යානා පමණක් වන බැවින් , ධාවන පථයේ මීටර් 900ක් අලුත්වැඩියා කිරීමටත් තවත් මීටර් 300කින් එය දීර්ඝ කිරීමටත් මෙහිදි තීරණය කළ බව සඳහන්.

අමාත්‍යවරයා විසින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට උපදෙස් ලබා දී ඇත්තේ  මෙම පර්යන්තය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 168ක මුදලක් ලබාදෙන ලෙස බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...