ඉන්ධන තොග සම්බන්ධයෙන් ඇමති කංචනගෙන් ප්‍රකාශයක්

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ අනෙකුත් සියලුම ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු තොග අඩුවක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම සතුව ප්‍රමාණවත් තොග ඇති අතර ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් තොග නිකුත් කර ඇති බවත් සියලුම ඇනවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9000ක් රැගත් මීළඟ නෞකාව ලබන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඒ මහතා පවසා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...