වැල්ලවත්ත වෙරළෙනුත් නාඳුනන මළ සිරුරු දෙකක් හමුවේ !

0
442

තවත් පුද්ගල මළ සිරුරු දෙකක් අද (05) වැල්ලවත්ත වෙරළ තීරයෙන් හමුවී ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හඳුනාගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අද පෙරවරුවේදී පයාගල වෙරළ තීරයෙන් ද අබිරහස් මළ සිරුරක් මළ සිරුරක් හමුවී තිබිණි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here