ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ආධාර!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවට වෙනුවෙන් ආධාර කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුවෙන් අනුමත කිරීමටයි යෝජනා වී ඇත්තේ.

රොයිටර් පුවත් සේවය පවසන පරිදි එය ලබන සතියේදී සිදුවනු ඇති අතර ලෝක බැංකුවේ ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවනු ඇති බවත් එම රැස්වීම එළඹෙන 28 වැනිදා පැවැත්වෙන බවත් සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...