බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරමින්, මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් 92%ක් තීරු බදුවලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍යය අවසර ලබාදී තිබෙනවා.

එනම්, අද (19) සිට සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමග එම අවසරය හිමිව ඇති බවයි.

මේ හරහා බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ මෙරට නිෂ්පාදන සදහා වන තරගකාරීත්වය ඉහළ යනු ඇති බවත් , එම වෙළෙඳ යෝජනා ක්‍රමය හරහා බ්‍රිතාන්‍යය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65ක් සඳහා මෙම තීරු බදු සහන ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළෙඳපොළ බ්‍රිතාන්‍යය වන අතර දෙරටේ වෙළෙඳ සබදතා ශක්තිමත් කර ගැනීම මෙන්ම පුළුල් කරගැනීම අපේක්ෂාව වන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Sarah Hulton ප්‍රකාශ කර ඇත්තේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...