ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ දස්කම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය විසින් සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 වර්ගයේ යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවකට ලක් කිරීමට  සමත්වී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය පවසන්නේ ,  අග්නිදිග ආසියානු කලාපයේ ගුවන් සේවාවන්ට අයත් වයිඩ්-බොඩි වර්ගයේ ගුවන්යානා සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා සේවාවන් සැපයීම සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...