උද්ධමනය තවදුරටත් පහළට!

Date:

කොළඹ LNW:ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය 22.01% දක්වා අඩු වී තිබේ.

එය අප්‍රේල් මාසයේ දැක්වුණේ 33.06 ක් ලෙසයි.

අප්‍රේල් මාසයේ 27.01% ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ 15.08% දක්වා අඩුවී ඇති අතර
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේදී 27.06% දක්වා අඩුවී ඇත.

අප්‍රේල් මාසයේ එය දැක්වුණේ 39% ක් ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!