පාකිස්තානයෙන් ලංකාවට ආ හෙරොයින්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී  ලංකා රේගු වරාය පාලන අංශය  විසින් පාකිස්තානයේ කරච්චි නුවර සිට ලංකාවට පැමිණි බහාලුමක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයාගෙන ඇත .

සීත කරන කුටීරවල තිබී හෙරොයින් කිලෝ 16යි ග්‍රෑම් 193ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත්තේ අදාළ බහාලුම පරීක්ෂා කිරීමේ දී බවත් , එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 647,720,000ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ද සහාය ඇතිව  ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශය විසින් සිදුකරනු ලැබු අතර, විමර්ශනවලින් අනතුරුව මත්ද්‍රව්‍ය සහ අදාළ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශයට භාරදීමට නියමිත බවයි පැවසෙන්නේ

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...