අපරාධ මැඬලීමට දැඩි පියවර ගන්නැයි ඇමති ටිරාන්ගෙන් පොලීසියට උපදෙස්

බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුවෙමින් පවතින දරුණු අපරාධ මැඬපැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එමෙන්ම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනිඅවි ආරක්ෂක අංශ වෙත භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...