PUCSL නව සභාපති ධුරයට මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත් කිරීමට අනුමැතිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ධුරයට මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා⁣වේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්. ඒ ආර් මංජුල ප්‍රනාන්දු මහතා අද (23) නිල වශයෙන් වැඩ භාර ගෙන තිබෙනවා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...