GMOA පාදෙණිය කාබනික පොහොර ගෙන්වන සමාගම් වලින් කොමිස් අරන්! (VIDEO)

කාබනික පොහොර ගෙන්වන සමාගම් වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා කොමිස් ලබා ගෙන ඇති බවත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු හෙළිදරව් කරගෙන ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (22) මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.

ඒ අනුව දැන් කළ යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන රටට හෙළිදරව් කිරීම බවයි බෙල්ලන මහතා පැවසුවේ.

මෙම වැඩ වර්ජනය, එම පොහොර සම්බන්ධ කොමිස් ගැනීමේ ප්‍රශ්නයක් නතර කර ගැනීම සඳහා වන උත්සහයක් ලෙස යොදා ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

එම නිසා මෙම සංගමයේ අවශ්‍යතා වෙනුවෙන් සෙසු වෛද්‍යවරු නොමඟ නොයන ලෙසයි බෙල්ලන මහතා පැහැදිලි කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...