මෙරට ඖෂධ වල ප්‍රමිතිය ගැන කියන චන්න

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):   ඖෂධ නියාමන අධිකාරි පනතේ පවතින අඩුපාඩු, මෙරට ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට ප්‍රධානතම හේතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.

අදාළ පනත සංශෝධනය කිරිම සදහා මේ වන විටත් කෙටුම්පතක් ඉදිරිපත් වී තිබුණ ද එය සම්මත කර ගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...