නවක සිසු හෙද හෙදියන් බඳවාගැනීම අද

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බඳවා ගැනීමට  පියවර ගෙන ඇති අතර , එම තෝරා ගත් පිරිසට අද (10) දිනයේ බඳවා ගැනීමේ ලිපි නිල වශයෙන් ලබා දෙන බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි . දිවයිනපුරා හෙද විදුහල් 15කදී මෙම සිසුන් සඳහා පුහුණුව ලබා දීමට නියමිතයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...