මනම්පිටියේ බස් අනතුර : තවත් මළසිරුරු සොයා මෙහෙයුමක්

Date:

මනම්පිටිය කොටලීය පාළමෙන් පහළට වැටී අනතුරට ලක්වූ බස් රථය අද (10) පෙරවරුවේ ගොඩගෙන ඇති අතර තවත් මළසිරුරු ඇත්දැයි සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

නාවික හමුදාව, යුධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇත.

මෙම අනතුරින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 41 දෙනෙකු තුවාල ලබා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...