බොරතෙල් මිලේ වෙනසක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආසියානු වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රධාන ඉන්ධන ගැනුම්කරුවන් වන අමෙරිකාවේ සහ චීනයේ ආර්ථික දත්ත මෙම සතිය තුළ නිකුත්වීමට නියමිත බැවින් ආයෝජකයින් මිලදී ගැනීම් ගැන එතරම් උනන්දුවක් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ .

එසේම සෞදි අරාබිය සහ රුසියාව සැපයුම් සීමා කිරීමත් ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කරන අතර, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 77.96ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.34ක් ලෙසත් සටහන් වී ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...