ජල කප්පාදුවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ 01 සිට 04 දක්වාත් කොළඹ 7 සිට 15 දක්වාත් ප්‍රදේශවලට  (15) පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14ක්  ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ, මාලිගාකන්ද සිට එළිහවුස් ජලාශයට ජලය සැපයෙන පොම්පාගාර වෙත විදුලිය සැපයුම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි මණ්ඩලය පවසන්නේ .

ජල සැපයුම අත් හිටුවන කාලය තුළ ජලය රැස්කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...