තීරණය සාක්කූවේ දාගෙන යන කමිටු වලට මේ ගැටළු විසඳන්න බෑ – රවි කුමුදේශ්

Date:

සෞඛ්‍ය සේවාවේ එකම ප්‍රශ්ණය අසාත්මිකතාවය නොවේ. පසුගිය වසරේ පමණක් ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වීම සඳහා ලිපි 764ක් නිකුත් කර තිබෙනවා. මේ වසරේ දැනටමත් 500කට වඩා වැඩි ඖෂධ ප්‍රමාණයක් ලියාපදිංචියෙන් තොරව ගෙන්වලා තියනවා. ඒවා අසාත්මිකතා ගැටළු නොවේ. මේ සියල්ල නැවත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කල යුතුයි.

අසාත්මිකතාවය පිළිබඳ විශේෂඥයෙක් (Allergist) සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නෑ. හදිසි ආසාත්මිකතාවයට ලක්වූ රෝගීන් කළමණාකරණය පිළිබඳව ප්‍රතිපතිමය තීරණ ගැනීමට එම විශේෂඥතාවය ඇති මහාචාර්‍ය චන්දිම ජීවන්දර මහතාව වහාම අදාල විමර්ෂණ කමිටු වලට පත් කරන්න

තීරණය සාක්කූවේ දාගෙන යන කමිටු වලට මේ ගැටළු විසඳන්න බෑ. රෝගියාගේ පැත්තේ හිටගෙන, ගැටළුව දිහ බලන්න පුළුවන් වෙනතුරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ගැටළුවට උත්තර හොයන්න බැහැ

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ පැවැති මහ...