අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩල විරෝධයට ජල ප්‍රහාර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශාස්ත්‍රීය විෂයන් සඳහා සරසවිවලට සිසුන් බඳවාගැනීම අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මෙම විරෝධය සංවිධානය කර තිබුණු අතර , එම විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර ඇත .

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට විරෝධතා පා ගමනින් යාමට උත්සාහ කිරීමේදී කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකර ඇති  බව වාර්තා වේ.

පින්තූර – අජිත් සෙනවිරත්න (LNW )

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...