දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයක. ගමන් වාර ගණනක් අවලංගුයි !

Date:

දුම්රිය රියදුරන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කරගෙන ඔවුන් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ඊයේ (23) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබුණු දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර අද (24) උදෑසන ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...