පළාත් පාලන ආයතනයන්හි පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරනවා – වක්කුඹුර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පළාත් පාලන ආයතනවල මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව 12,000 ක් බව රජය පවසයි.

ඒ අනුව , පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බවත්
ඊට අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවත් ,පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

දැනට ඇති පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බවයි අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ.

ඒ සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ද, ලබාගන්නා බවත් , මේ වන විට පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් සංඛ්‍යාව 10,000 සිටිනා බවත් අමාත්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබය ඇතුළු විපක්ෂය සමඟ අඛණ්ඩව වැඩ කිරීමට එජාපයෙන් තීරණයක්!

කොළඹ LNW: සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ සෙසු කණ්ඩායම්...

ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: යමක් සිඳු වූ විට...

නෝර්වේහි පාර්ලිමේන්තු මැතිවරණය අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (08) දින...