විදේශ විනිමය රටින් බැහැරට ප්‍රේෂණය කිරීම සීමා කිරීමේ නියෝග ලිහිල් කෙරේ

Date:

ප්‍රාග්ධන ගනුදෙනු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබුණු යම් යම් සීමාකිරීම් ලිහිල් කර ඇති අතර විගාමිකයින්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබූ සීමාකිරීම් ද ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

මෙම නව නියමය 2023.06.28 වනදා සිට මාස 6ක් සඳහා වලංගු වන බවයි මහබැංකුව නිවේදනය කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...