රාහුල් ගාන්ධිගේ සිර දඬුවම් අතිහිටුවේ

Date:

ඒ අනුව ඔහුට ඔහුට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කිරීමට හැකිවනු ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය විසින් රාහුල් ගාන්ධිට අපහාස කිරීමේ චෝදනාවන් මත පනවා තිබූ දෙවසරක සිර දඬුවම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ගාන්ධි විසින් අගමැති නරේන්ද්‍ර මෝදිට සහ මෝඩි යන වාසගම සහිත ඉන්දියාවේ සිටින සෑම පුද්ගලයෙකුටම අපහාස කළ බවට මැතිවරණ වේදිකාවේ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නීති සම්පාදකයෙකු ගුජරාට්හි අධිකරණයක ගොනු කරන ලද අපහාස නඬුවට අනුව රාහුල් ගාන්ධි අපහාසයට වරදකරු කොට ඔහුට වසර දෙකක උපරිම සිරදඬුවමක් නියම කළේය.

ඉන් අනතුරුව රාහුල් ගාන්ධි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් ඔහුගේ වරදකරු කිරීම අත්හිටුවන බවට ඉල්ලා සිටියේය.

මෙම අභියාචනය විභාග කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් රාහුල් ගාන්ධි වරදකරු කිරීම අත්හිටුවන ලදී. ඒ අනුව ඔහුට ඔහුට නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කිරීමට හැකිවනු ඇත.

සශිකලා මධුෂාණී_ outbound today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...